The e-registers and the legislative path required to administer the e-register works well in developed nations, because of the effort made by specially trained legal academics who have been specially trained in electronics, registration law and modern property law. They are committed to evaluate the repercussions of the major reforms objectively without looking at the short-term funding and political consideration. In Sri Lanka, the Bar Association was informed suddenly that e-registration will commence with the hybrid foreign law from January 2021. They had to submit their bio-data without any data protection laws to the Registrar of Lands. Courts – Lawyers & Land Owners omitted in setting up e-Land-Register has led to confusion amongst owners and lawyers
0 Comments
අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල දෙවැනි පර්යන්ත ව්යා11/18/2020 As a nation, especially a small nation beleaguered with many economic, social and security worries, Sri Lanka must learn to speak up and articulate its position clearly. It is very important that we engage with all countries, especially our closest neighbours, positively but not subserviently - Pic by thrillophilia.com By Shivanthi Ranasinghe Dr. Dayan Jayatilleka’s “The Ravana Syndrome: Presidential parameters for India and Modi?” is based on the implication that the contents of the article “The undeliverable ‘Tamil aspirations’” somehow reflects the Government’s position with regard to India and Indian Premier Narendra Modi.
ගරු ජනාධිපතිතුමනි, මේ කරන්නේ කාරුණික ඉල්ලීමක් ආගමික අන්තවාදී ඉල්ලීම්වලට මුලා නොවන්න ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා කොවිඩ් වසංගතය නිසා සිදුවූ මරණ අතරින් 230,000 කට වඩා මරණ සිදුවී ඇත්තේ ආගමික අන්තවාදීන් විසින් රාජ්‍ය පරිපාලනය ඉවතලා අත්තොනෝමතික ලෙස ඇතැම් ආගමික නායකයින් සහ ඔවුන්ගේ අනුගාමිකයන් මෙම භයානක වසංගතය පිටුපස ඇති විද්‍යාවට අවනත නොවීම හේතුවෙනි - හෙන්රි මහතා... Here in the USA, 230,000 people have died mainly because the administration, certain religious leaders and their followers have not heeded the science behind this awful pandemic. Congratulations, Sri Lankan people and your leaders for their visionary actions which have been successful in keeping the death toll down to 36. Please continue to do this. Follow the science and not religious demands which are for whatever those who pass away are going to face in an after life. The concern should be for those who are alive. Please be guided by Science, not religious belief. The government’ s responsibility is to the living-not the dead, sad though it may be that their lives have ended. Even they would not wish their remains to cause problems to the living. by henry අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රු.මිලියන හයසීයක ඉන්දු-ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවි11/12/2020 මෙය ඉතා හොද වැඩ පිලිවෙලක්. එහෙත් මෙවා ක්‍රියාත්මක වෙන්නේ දිවයිනේ කුමන ප්‍රදේශ වලද කියා දැනගනීමට මේ රටේ ජනතාවට අයිතියක් ඇත. යාපනේ රෝහල පමණක් සදහන් කර තිමීම් අනුව මේ වැඩ පිළිවේ ආනතිය ගැන අපට සිතාගත හැක.ඒ අනුව මගේ අදහසේ හැටියට මේ සමස්ථ වැඩපිලිවෙලම ක්‍රියාත්මක වන්නේ උතුරුනැගෙනහිර ,උඩරට වතුකරය සහ දිවයිනේ දෙමල ජනතාව සදහා පමණක් බව උපකල්පනය කළහැක. සුද්දාගේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නට කැපවී සිටින, සුද්දා වෙනුවෙන් සුද්දාටත් වඩා හොඳින් තීන්දු තීරණ ගන්නට කැපවී සිටින, සුද්දාගේ ක්‍රමය මිස වෙන කිසිදු විකල්ප ක්‍රමයක් මිහිපිට නැතැයි බලවත් සේ විශ්වාස කරන, පරම ලෙසින්ම පරගැතිවූ පරපුරකට මෙරට ජනගහණයෙන් අති බහුතරයක් අඩංගු වෙති. එවන් පරගැති මනසින් යුතු අති බහුතර පිරිසක් සහිත, කළු සුදු පරපුරක් සිටින මේ සිරි ලංකාවේ, දේශීය වටිනාකම් වෙනුවෙන් කථා කරන ඉතාම සුළුතරයකට ඉඩකඩක් හෝ අවස්ථාවක් හෝ නොලැබීම එතරම් අරුමයක් නොවේ. අපි ඒ ගැන එතරම් පුදුමයකට පත් නොවන්නෙමු.
ධර්මානන්ද විජේසිංහ සභාපති - සියුම් මාන විද්වත් සංසදය සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය ගැන හෙලිකරපු රිෂාම් මරූස්ට ජාත්‍යන්තරයෙන් මරණ තර්ජන එල්ලවූ සැටි ඔබට මතකද ? ආවර්ජනාව 7 Jul 2019 |
AuthorWrite something about yourself. No need to be fancy, just an overview. Archives
November 2020
Categories
All
|