ගරු ජනාධිපතිතුමනි, මේ කරන්නේ කාරුණික ඉල්ලීමක් ආගමික අන්තවාදී ඉල්ලීම්වලට මුලා නොවන්න ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා කොවිඩ් වසංගතය නිසා සිදුවූ මරණ අතරින් 230,000 කට වඩා මරණ සිදුවී ඇත්තේ ආගමික අන්තවාදීන් විසින් රාජ්‍ය පරිපාලනය ඉවතලා අත්තොනෝමතික ලෙස ඇතැම් ආගමික නායකයින් සහ ඔවුන්ගේ අනුගාමිකයන් මෙම භයානක වසංගතය පිටුපස ඇති විද්‍යාවට අවනත නොවීම හේතුවෙනි - හෙන්රි මහතා...
0 Comments
ජනධිපති තුමනි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති තුමනි බලන්නකෝ යෝ- වහා තැපෑලෙනුත් අපේ11/5/2020 ජනධිපති තුමනි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති තුමනි බලන්නකෝ යෝ- වහා තැපෑලෙනුත් අපේ ගෙදරට හොරෙන් ආවා
දැන් දැන් ආගමික කුමන්ත්‍රණ කරුවන් නැවතත් තම දෙවියන්ව තැපෑලේ ඔබා නිවසටම තැපැල් කරන්න උත්සහයක් සහ බුදුහම හා සිංහල කම සුරකින අප වැනි අයට යෝ -වහා (යෝ නම් -''පල කියාද'' ''වහා නම් වස'' කියාද කිවිය හැක '' හරි අර්ථය අපි නොදනී. ඒවගේම අපි නොදන්නා මේ යෝ-වහා භයානක නොපෙනන කෙනෙකු විය හැක ) සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට මගේ අවධාරනයට යොමුවූ දිවයින පත්‍රයේ උපුටා ගත් ලිපිය :
ජාතීන් අනුව ඉඩම් මායිම් වෙන් කිරීම වත්මන් රජයේ මෙන්ම තමාගේ ද ප්‍රතිපත්තිය නොවන බව නැෙඟනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (14 දා* දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ අවධාරණය කළාය. සිංහල දමිළ හෝ මුස්ලිම් යනුවෙන් ඉඩම් වෙන් කිරීමක් සිදුව නොමැති බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරිය දේශපාලන අරමුණු වෙනුවෙන් එවැනි වෙන් කිරීම් සිදු කිරීමට උත්සාහ නොකරන බව ද මෙහිදී අවධාරණය කළාය. මඩකලපුවල අම්පාර දිස්ත්‍රික් දෙක මායිම්ව පිහිටි දිවුලපතාන ප්‍රදේශයේ ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ජනතාවට ලබාදීම පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා මෙම පිරිස ඊයේ (14 දා* පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට පැමිණ සිටියහ. එහිදී මෙම පිරිස අවධාරණය කර සිටියේ අදාළ ප්‍රදේශය මඩකලපුවේ ජනතාව ඇති කරන ගවයන්ගේ තෘණභුමි බැවින් එම ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ලබාදීමට ගෙන ඇති තීරණය වහාම නතර කරන ලෙසය. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ආණ්ඩුකාරවරිය පෙන්වා දුන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම ඉඩම් ලබාදීමේ අරමුණ රට ස්වයංපෝෂිත කිරීම සහ පිටරටින් ආහාර භෝග ගෙන ඒම අවම කිරීම සඳහා වන රජයේ ප්‍රතිපත්තිය නිසා බවය. මෙහිදී මෙම පිරිස දිගින් දිගටම ආණ්ඩුකාරවරියට බලකර සිටියේ මෙම ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ලබාදීමේදී ජනවර්ග අතර ගැටලූ ඇති වන බවය. එය ප්‍රතික්ෂේප කළ ආණ්ඩුකාරවරිය කියා සිටියේ 2015 වසරට පෙර එම භූමිවල වගාකළ ජනතාවට මෙම ඉඩම් ලබා දෙන්නේ කාෂිකර්මාන්තය සඳහාම පමණක් බවත් එසේ නොමැතිව මෙම කිසිදු ඉඩමක් සින්නක්කරව ලබා නොදුන් බවද ඇය සඳහන් කළාය. එසේම මෙම ඉඩම් පවරාදීම හෝ අත්පත් කර ගැනීම තමාගේ වගකීමක් නොවන බව ද ඇය ප්‍රකාශ කළාය. මෙම පිරිස දිගින් දිගටම දැඩි ආවේගශීලීව ආණ්ඩුකාරවරියට අවධාරණය කළේ තම වැසියන් ඇති කරන ගවයන්ගේ තෘණභූමි සඳහා භාවිතා කරන ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ලබාදීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවය. ජාතීන් ඉලක්ක කර ගනිමින් තමන් කිසිම අවස්ථාවක ගැටලූ විසඳීමට කටයුතු නොකර බවත් පළාතේ සිටින සියලූ පුරවැසියන්ට එක හා සමානව සේවය කිරීමට තමන් බැඳී සිටින බවත් ආණ්ඩුකාරවරිය එම අවස්ථාවේ දැඩිව අවධාරණය කරමින් කියා සිටියේ මෙම ගැටලූව නිරාකරණය කිරීම සඳහා සියලූ පාර්ශව කැඳවා විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීමට තමන් කටයුතු යොදන බවය. තමුන්නාන්සේලා ලැජ්ජා වෙන්න ඕනේ මේ වගේ වෙලාවක මෙවැනි ඉල්ලීමක් කිරීම ගැන මොකද කොවිඞ් – 19 නිසා අපි පිටරටින් ආහාරපාන ගෙන්වීම අවම කරලා රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කරන්නයි අපේ රජය කටයුතු කරන්නේ. ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු අපේ රජයේ අරමුණ ඒක. ජනතාව වෙනුවෙන් ඒ ක්‍රියාමාර්ගවලට සහය දෙන එකයි ඔබතුමාලා කළ යුත්තේ යැයි ආණ්ඩුකාරවරිය මෙහිදී වැඩිදුරටත් පිරිස හමුවේ අවධාරණය කළාය. මේ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාසමානක්කම් සානකියන්, ගෝවින්දන් කරුණාකරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජ්, මඩකලපුව නගරාධිපති ටී. සරවනබවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එම ලිපිය සම්බන්ධයෙන් අප දැක්කම : සමහර මිනිසුන් මේ රටට ඇතුල්වූ දා සිට අපේ හෙළ හරකා පවා මරමින් ‘ආහාරය ගැනීමට ලක්කරති හා ලක්වෙමින් පවතී’. මේ ගෙරි බලල්න්ට අනුව ‘ හරකා යනු අදායම් ඉපයීමේදී ‘ලයිව් ස්ටොක් ‘ එකකි. හරකා මරා විකිණීම තුලින් දැඩි අදායමක් ‘ගෙරි බල්ලන් උපාය ගත හැකිය. ඒ අනුව අප සංකෘතික උරුමයන් අනුව අනවසර ගව ඝාතනය වහා අප මේ ධර්ම දීපය තුල නැවැත්විමට ඉල්ලීමට ,කටයුතු කිරීමට නිතැතින්ම ඉඩ තිබේ .එය අපේ සිහල බොදු උරුමයකි. අප සතු යුතු කාර්යකි. රජයට හෝ නොරටුන් හට අපේ තිරිසන් සතුන් මෙසේ නිකරුනේ අපහරණයට ගොදුරු කරගැනීමට ඉඩ දීමට නොහැකිය. (තාම සත්ව ඝාතන පනත නිසියාකාරව පනවා නැත.) අපේ කිරි හරක් සම්පත විනාශ කිරීමට ඉඩ දිය නොහැක. එසේම බලෙන් ලබාගත් කැලැ ඉඩම් තුල නිදහසේ හරකුන් බෝ කරගෙන පසුව ඔවුන්ව ක්රම්නුකුලව බුදීමට ද ඉඩ දිය නොහැක. හරකුන්ගේ මස් බුදිම වෙනත් සංස්කෘතීන් තුල කෙනෙකුට සාමාන්‍ය වුවත් අපට නම් එය තිර්සන් වැඩක් වෙන අතර. විශේෂයෙන් සිංහල බොදු අපට එය ඉවසා දරාගත නොහැකි වන්නේ රහසේ තිරිසනාට කරන දුක් ගිනි සදා කල් පලදෙන හා පාප කර්මයක් හැටියට අප සලකන බැවිනි. ඉතින් මේ මිට ඉහතින් තිබෙන පුවත අනුව. මසට හෝ එවන් ගනයේ වෙළදාමක් ඇතිවිය හැකි හොර හරක් හැදීමට දැන් දැන් රහස් ව්‍යාපාරිකයන් උන්ට පිට්ටනි සෙවීමට රජයට විරිද්ධව කටයුතු කිරීම සාධාරණ ලෙස (සිංහල ,දෙමළ ,මුස්ලිම් හෝ හින්දුන් ) සිතනවානම් බොදු අප එවන් ගණයේ මන්ත්‍රී උන්ගෙන් අසා සිටින්නේ සිංහලයන් සතු නිත්‍ය උරුමකම් ඇති මෙම පිට්ටනි සොයන ප්‍රදේශයන් තුල තිබු නමුත් කාලය තුලින් අහිමි ගිය ඉඩම් සංගණනයකට ලක්කොට. නැවත සිංහලයන් හට භාරදී තම හරකුන්ට (ඉදිරියේදී බුදිමට නියමිත සතුන් ) පමණක් පිට්ටනි නොසයා රටේ ඉතිහාසය සොයා හා හෙළයන්ගේ පදිංචිය පළමුව උතුරු නැගෙනහිර සිදු කොට නැවත තම තමන්ගේ පදිංචිය කළමනාකරණයට ලක් කර ගත යුතු බවයි. එසේ නොසිදුවුවහොත් තම සතුනට පිට්ටනි සොයන ‘ මිනිසුන් ඉදිරියේ ‘ ”ලයිව් ස්ටොක් මස් කඩයට” අපේ ඉදිරි පරම් පරා අයිතීන් ක්‍රමක් ක්‍රමයෙන් ගොදුරුවී ‘ විදෙශ් අසිපතයන් ඉදිරියේ ‘ ගෙල සිඳ ගැනීමට අප ලංවෙමින් පවතින බව රජයට පවසා සිටීමට සිංහල බොදුන්වන් වශයෙන් අප නොකැපිලි වෙනබවයි මේ වනතුරු හුදු මහත් ජනතාව වෙනුවෙන් රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දෙන නොරටෙක් ,විජාතිකයෙක් අප පෞද්ගලික දුටු නොමැති අතර, කොරෝනා උවදුර හමුවේද ඉන් ඔබ්බට අතීතයේද ඔය කියන පිරිස් විසින් රඟපු රංගනයන් අපට හොඳින් මතකය.දින 365 පුරාවටම හුදෙක් ගෝත්රවාදී මානසිකත්වයෙන් අපරට බෙදා වෙන්කර ගැනීමට (දැන් මිනිසුන් හට පමණක් නොවේ තම හරකුන්ටත් පිට්ටනි සෙවීම සිදුවෙමින් පවතී ) සිහිනය තුල කිමිද කිමිද ඉන්න පිරිසක් අපරට තුල ඉන්නා බව අප දනී. රජය හා ගරු නායක ස්වාමින්වහන්සවරු මේ ‘වරදකාරී ඉල්ලීම් ගැන අවධානයට යොමු කර ”අපේ හෙළ හරකා” මෙන්ම නිසියාකාර රාජ්ජ්ය කටයුතක් ලිපියේ සඳහන් කල පළාත්වල කරගැනීමට, දැඟලීමට සිදු වූ සියළු රාජ්ජ්ය නිලධාරීන් මෙන්ම, ‘මේවා සම්බන්දයෙන් නිහඬව, නිශ්ශබ්ද සිට තම පරම්පරා අයිතීන් හා නිදහසේ රට තුල ජීවත්වීමේ අයිතිය රැක ගැනීමට වෙර නොදරන ‘ සිංහල ‘ගොන් හරකුන්ගේ ‘ ජිවිත හා පාරම්පරික නිත්‍ය ජන්ම භුමි අයිතීන්ද රැක දියයුතු බවට හා මෙම අශුද්ර ඉල්ලීම් කල පිරිස හමුවේ නැවතත් අවධාරණය කරන මෙන්ය. අවධාරණයට : තම හරකුන් උදෙසා තෘණ භුමි ඉල්ලන්නන් පිටුපස වාණිජ අරමුණු තිබේනම් එම භූමින් වෙත තම හරකුන් නිදහස් කිරීමට පෙර අයබදු එකතු කිරීමක් වහා සිදුකළ යුතුය. ඊට ප්‍රධාන හේතුව නගර ආසන්නයේ පවා ‘ ගව සම්පත තුලින් කිරි ලබාගැනීමට උපයෝගී කරගන්නා ගව හිමියන්‘ නගර හා පළත් සභාවන් වල නීති රීති වලට ගරු කරමින් දුකසේ තම උපන් දා සිට ” මයේ අම්මා” කියමින් තම ගවයාට සලකන සිංහල බොදුනුවන් වල් මිටක් කපා ගන්නට නිදහස් භූමියක් නැතිව ‘ ඔවුන් සදාකල් උපදින මාතෘ භුමිය තුලම වෙනත් වතුවල අයිති කරුවන්ට වල් කපා ගැනීමට දන ඇණ යදිමින් ‘ තම එකම රැකියාවක් වූ ගව සම්පත රැකගැනීම සිදු කරගනිමින් සිටින නිසාය. නැගෙනහිර හා උතුරු ප්‍රදේශයන්හි සිංහලයන්ට අහිමි වූ භුමි ප්‍රමාණය මනාකොට මෙම ලිපිය ලියන අවස්ථාවේදී කතෘ වන මාහට නිසියාකාරව මතක නැති බැවින් මිට පසු ලිපයක එය සඳහන් කරන්නෙමි. මතකයේ හැටියට නැගෙනහිරින් පමණක් අක්කර 28000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිංහලයන්ට නැවත පවරා දියයුතුය. ඉතින් නැගෙනහිර දී සිදුවන මේ නව තෘන භුමි ඉල්ලීම් පිටුපස ඇති වල සුල මුල කල් තියා සොයා සොයා ගැනීම වටි. ජනවර්ග අතර ගැටලූ ඇති වන බව කීම ප්‍රසිද්ධ ‘ කෙප්පයකි ‘ රාජ්ජ්ය නිලධාරීන් මෙන්ම සිංහල ඔබ මේ කේප්පයට නොරැවටෙන්න. කතෘ : නීති සෑම විටම රටක පවතී නමුත් මෙම අහිංසක ජීවීන්ගේ ජීවිත බේරා ගැනීමට එම නීති රීති තාමත් අපොහොසත් වී තිබේ. එබැවින් ගෙරි මස් බුදින්නන් ‘ එනම් සිංහලයෙන් කිවහොත් ‘ ගෙරි බල්ලන් ‘ සෑම විටම තම ගෝත්‍ර දේශපාලන අභිමතය පරිදි හැසිරි තම නිතියානු කුල නොවන අයිතීන් අප රට තුල ගොඩ නගා ගනිති. අපි ජාත භුමිය වෙන්දේසි බදුනක තබා පුජා කිරීමට හෝ එය බලයෙන් නඩු දමා ඉල්ලීමට විරුද්ධ වන්නෙමු. ඔබ සැමට සම්මා සම්බුදුසරණයි ! සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට දිවයින පත්‍රයේ ලිපිය: https://divaina.com/daily/index.php/puwath-2/49026-2020-10-15-13-07-30 සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට මේ දිනවල පිරිත් සජ්ජායනය කිරීම විහිළුවක් හා හිතළුවක් කරගත් දේව වාදී අදහසකින් පෙළෙන ඔබ ලෝකයේ ඕනෑම ලෙඩක් හොඳ කිරීමට සමත් යැයි කියන දෙවියන් හොඳින් දන්නා බව අප හොඳින් දනී. අද මේ කොරෝනා වසංගතය හමුවේ තිබෙන මහත් ව්‍යාසනය දැක නිශ්ශබ්ද සැඟවී සිටින නමුත් බුදුදහමේ සඳහන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන සංකල්පය මනාව වටහා ගත් සියලුම ආගමිකයන් මෙන්ම සියළුම රටවල බුද්ධිමතුන් රහසේ ලොවේ අස්ථිර බව වටහාගෙන ඇතැයි ද සිතමි. මුහුණු පොතේ මේ දිනවල ආගමික හා අනාගමික කාරයන් විසින් සිදුකරණ බුදුදහමට හා පිරිත් සජ්ජායනය එරෙහි බලවේග සඳහා කෙටියෙන් පිළිතුරක් ලියා තබන අරමුණුනේන් මෙම කෙටී ලිපය ඉදිරිපත් කරමි. පිරිත් සජ්ජායනය සියලු ජීවීන්ට සුහදතාවය හා ආශිර්වාදය ලබා දෙන්නක් බව බැලු බැල්මටම පෙනේ. පිරිත් සජ්ජායනය කිරීමෙන් ආරක්ෂාව සහ සුවය ගෙන එනු ලබන අතර පිරිතේ ගැබ්බ්ව ඇති වචන හා ශබ්ද හා ඒවායේ විවිධ ආශීර්වාදාත්මක බලයන් හා පිරිතේන් සජ්ජායනය කරණ ,දේශනා හා කරන වචනවල ඇති සත්‍යතාව හා එම සත්යකක් ක්‍රියාව සිදුකරන්නා අති උතුම් පැවිදි භික්කුෂුවකද වුවහොත් එයින් සුවයක්, මානසික බලයක්, ආශීර්වාදයක් එම පිරිත් ශ්‍රවනය කරන්නාට සහතිකවම ලැබේ .පිරිතේ ඇති ධුවනි ගුණය විශාල ලෙස පරීක්ෂණයට භාජනයට නොයෙකුත් විවධ ආගමික විසින් කර ඇති අතර පිරිතට විරුද්ධ ඔබහට හට කුඩා හෝ මොලයක් ඇත්නම් මෙම තොරතුරු අන්තර් ජාලය හෝ පත් පොත මඟින් සොයා ගත හැක. අද වෙනවිට අඩුම ගානේ ලෝකය දින ගණනකින් මැවූ ඒ මහා එකාධිපති දෙවියන් (ඔබ සිතන හා විශ්වාශ කරන ආකාරයට ) පවා කොරෝනා හමුවේ සැඟවී සිටින ස්වභාවයක් දිස්වේ. අද මිනිසාගේ ආරක්ෂාවට මිනිසාම ඉදිරපත් වී තිබේ. සියලුම යාච්ඤා කරන මධ්‍යස්ථානය වසා ඔවුන් ඔවුන්ගේ පවුල් රකිමින් සිටි. කොරියාවේ දැනට ලොව වැඩිම පාස්ටර්වරු ප්‍රමාණයක් (ලෝකය තුල) ඉඳින නමුත් අද වනවිට ඔවුන් එකෙකු මිනිසාගේ ආරක්ෂාවට ඉදිරිපත් වී නැතිබව මේ ලඟදි කතෘ වන මා දැනගත්තේ මේ මෑතකදී මිෂනාරි ආගමට හැරුණු එක් පුද්ගලයෙකුගෙන්ය. අපි ඒ ගැන හිස් මුදුණින් කනගාටු වෙමු ! අප්‍රිකානු දේශයේද වසර කිහිපයකට පෙර ඒඩ්ස් රෝගය පැතිරෙනවිට ගල් පැලෙන බොරු කියා කියා සිටි මුන්ගෙන් බාගෙට බාගයක් ලංකාවට පැමිණ අපේ අසරණ මිනිසුන් ඒ ආගමට බිලි බා ගත්තේය. මේ ලඟදි නැගෙන හිර ප්‍රදේශයේ ද විශාල ආගමික තර්ජනයක් නිර්මාණය කල ඒ මිෂනාරියගේ ”චක්” ගෝලයන්ගේ බෞද්ධ වපසරිය රකින අපහට කිවේ ” ඔය හාමුදුරුවන්ට වඩා මාගේ ලෙඩ සුවකළ සැබවින් දුටු දෙවියන් හොඳ බවත් දෙවියන් දුටු දිනේ පටන්ම ඔහුට කිසිම ලෙඩක් නොසැදුනු බවත්. කතෘ වන මම කවදා හෝ එය දැනගනීවි කියාය. ඔහුගේ නම කෙටියෙන් ‘අජිත් පෙරේරා යැයි කිව හැක’ යුටියුබ් කොමෙන්ට් ආශ්රයෙන් අන්‍යාගමිකරණ උපක්‍රම ගන්නා අතර කෙටි ඇදුම් විලාසිතා අඳින මෙලෝ ලෙඩක් හැදෙන්නේ නැහැ කියා කියා සපත කරණ කාන්තාවන් දෙදෙනෙක්ද මොහුට උදවු කරයි. ‘එක් දිනක් ඇය මාහට කියා සිටියේ (කොමෙන්ට් තීරුවේ ) ” ඉස්සර මමත් හිතාගෙන හිටියේ මේ සහෝදරයවගේ (සහෝදරය කිවේ කතෘ වන මා හටය ) තාම නමුත් පස්සේ දෙවියන් දුටු විට අද වෙනකම් ලෙඩ හැදුණේ නැති බවය. අහෝ කරුමයකි මා සිතාගතේ අපේ තවත් එකියක් ” රතු ලණුව ගිල ඇති බවය ”. ඇයට මම පෞද්ගලිකව අනුකම්පා කරමි. ඒ ඇයි කිවහොත් අද වනවිට ඉහතකී පිරිමි ආත්මයද පසු කි ගැහැණු ආත්මයද තමන් හා දෙවියන්ටද අවසානයක් ඇති බව කොරෝනා වසංගතය හමුවේ වටහාගෙන ඇති බව සත්‍යක් වන බැවිනි. ඔවුන් තුන්දෙනාගෙන් මම අසා සිටියේ : චීනයේ මියයන සහ දුක් විඳින මිනිසුන් කොරෝනා වයිරසයෙන් බේරා ගැනීම සඳහා, බොදු අපි සොයන්නේ ලෙඩ සුවකරන බව තම ආගමික බිලි බෑමට උපයෝගී කරගන්න ඔබ වැනි පාස්ටර් වරයෙකි. දෙවියන් තමා දුටු මොහොතේ පටන් තමාට නැවත කිසි දිනෙක අසනීප නොවූ බව පැවසු කපටියන්ද අපි මේ මොහු පිටිපස්සේ (කොම්මෙන්ට් ඔස්සේද ) දුටුවේය. අසරණ බොදු පිරිස් බිලිබන්නේ නැතිව යමුද අපි චීන පැත්තේ .ඔබ ඉදිරිපත් උනොත් ඔබ ඉතා මෙය විශිෂ්ට බවට ඉඟියක් දුනිමි තවද මෙම ඔබට අවස්ථා කදිම අවස්ථාවක් බවද අපේ කතිකාව, සංවාදයට විවෘතයි බවද සඳහන් කලෙමි. නමුත් මේ කාලකන්නින් අද වෙනකම් 2020- 02-21 දිනසිට මාහට පිළිතුරක් නොදී සිටීමෙන් සිතාහැක්කේ හැක්කේ මිනිසුන් රවටා තම බඩ ගොස්තර වාදයේ යෙදෙන මුන් තම තමන්ගේ ආගම් ද පවා දී කටයුතු කරන බවයි. මේ කොරෝනා හමුවේ (අද වනවිට) මුළු මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන් අප අපිම ආරක්ෂාවට සලකා ගැනීම ඉදරියට ඇවිත් තිබේ. එදා බුදුරජුන් පවා මනුෂ්‍යත්වයට අනුගත වෙමින් ජීවක වේදදුරුගෙන් තමන් අවශ්‍ය ඖෂධ බෙහෙත් හේත් ලබා ගත්තේය. මෙලොව පහලවුන මනුෂයෙක් වශයෙන් (බුද්ධතත්වයට පත්වී සිටි බුදුහිමියන් ) එදා විශාල මහා නුවර ඇතිවුන තුන්භිය නැතිකිරීමට එම නගරයේ සිටි වැසියන් එම වසංගතයෙන් ඔවුන්ව ගලවා ගැනීමට බුදුන්ගේ උපකාරය පැතුවා. එහිදී තමන් වහන්සේ සිය ශ්රාවකයා වන ආනන්ද සමඟ නගරයට පැමිණ ඔහුට රතන සූත්‍රය ඉගැන්වූ අතර, නගරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සංචාරය කරන ලෙස ආනන්දට උපදෙස් දුන් බව කියනු ලැබේ. එහි ප්‍රතිඑලයක් ලෙස නියඟයෙන් පීඩා විඳි භූමියට වර්ෂාව ඇද හැලෙන්නට පටන් ගත් අතර දින කිහිපයක් ඇතුළත රෝගය අතුරුදහන් වී ජනතාවගේ සෞඛ්‍ය තත්වය යථා තත්ත්වයට පත් විය. අද වනවිටත් රතන සුත්‍රය හා පිරිත් සජ්ජායනයේ හාමුදුරුවන් වහන්සේලා යෙදෙන්නේ ඉහතකි සිද්ධිය හා කාරණය වස්තු භිජයක් කොටගෙනය. එයින් කුඩා හෝ කුමන හෝ සෙතක් හෝ නොලැබේ යැයි කියන ඔබගේ හඬ හා ඒ ගොරෝසු වචනවලට අප නොරැවටෙන්නෙමි. ඔබගේ ඒ මුසල ,මුඩුම, අසම්භාව්‍ය වචන වල ගැබ්බ්ව ඇත්තේ දේවවාදී අන්‍යාගමික කරණ ලක්ෂණය, නැතොහොත් තුප්පැහි නිරගමිකයෙකුගේ ලක්ෂණය එසේත් නැත්නම්, මහා බක පණ්ඩිතයෙකු වශයෙන් පෙනී සිටීමට උත්සහා කරන මුහුණු පොතේ අබ්බ ගොබ්බ පුහු වීරයෙකුගේ ලක්ෂණය. ‘ එය ඔබගේ භාෂාවෙන් කියනවනම් – මෙලෝ රහක් නැති එකෙකුගේ වැඩෙකි’. අද වනවිට පැතිරී තිබෙන වසංගතයට වඩා වසංගතවලට අවරුදු 2500 තිස්සේ අපේ මේ සිංහල ශිෂ්ටාචාරය මුහුණ දී තිබේ. හෙළ වෙදකම ඔස්සේ අප ඒවාට මුහුණ දුන්නෙමි. අද මේ පැතිරෙන කොරෝනා විෂාණුව කොහි සිට පැමිණි දැයි දෙවියන්ද අපද නොදනිමි. මෙම කොරෝනා විෂාණුව ස්වභාව ධර්මය විසින්ම හුදෙක්ම වෛරසය නිර්මාණය ආකාරයට ඇතිවුවක්ද නොදනෙමි. තවද බලෙන් පැතිරවූ රෝග කාරක වෛරසයක් මගින් ද මෙයම සිදුවිය හැක. හේතුව හෝ රෝගයපැතිරීම කෙසේ වුවත් පැතිරුණත් රෝගියෙකුගේ ඇතිවන ශාරීරික වේදනාවන් අඩු කරගැනීමටත් හා පිරිත් සජ්ජායන යට සවන් දීමේන් ලැබෙන , ඇතිවන මානසික සහනය හේතු කොටගෙන රෝගියා හෝ ඕනෑම පුද්ගලයෙකු තුල යම් තාක් දුරට ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය සම්පන්න භාවය වැඩිවීමෙන් ඔහු හෝ ඇය තුල වැඩි ප්‍රතිශක්තිකරණයක් ඇතිවීමේ දහසක් හේතු සාධක ඇත. ‘ ගොන් ඔබ මේවා නොදන්වා ඇති ‘ නියමාකාරයෙන් ප්‍රතිශක්තිකරණ ඇති පුද්ගලයන් හට හට මෙම රෝගය බෝවීම 80% වකට වඩා අඩු බව පරීක්ෂණ තුලින් සොයාගෙන තිබේ. සෙත් පිරිත්, වරු පිරිත්, තිස් පෑ පිරිත් සති පිරිත් ආදී වශයෙන් නොයෙක් ආකාරයට පිරිත සමාජ ගත වී තිබෙන්නේ අප සමාජය පිරිතෙන් ලද අනිශංශ හේතුවෙනි. පිරිතක අරමුණ කුමක්ද? ඒ ඒ පිරිත්වලින් අපට ලැබෙන සෙත ශාන්තිය කිමෙක්ද? පිරිතට සොබා දහම පවා වෙනස් කල හැකිද? පිරිත මනුෂ්‍යයන්ට සේම අමනුෂ්‍යයන් කෙරේ බලපාන්නේ කවරාකාරයටද? හරියට පිරිතක් කරගන්නේ කෙසේද? ආදී පරතෙරට යන කරුණු රාශියක් අද නවීන ලෝකය ඔස්සේ ජාති ආගම් බේද නොසලකා සාකච්ඡා කළ යුත්තකි. එවැනි සාකච්ඡාවන් වලට යොමුවීමට ලෝක නායකයන් හා අද දිනද අප රකින වේද දුරන් හට ආරාධනය කරන්නෙමු. පිරිතට කොරෝනා හොඳ කල හැකිදැයි හැකිදැයි තප්පුලන ඔබ හටද මෙය කල හැකිය. ගොනු ගැසීම්, විනෝද චාරිකා , සමාජ ඒකතුවීම් වීමට විරුද්ධ වීම ඔබ හා මම අනුමත කරන්නේනෙමි. ඔබගේ එම මතය හිස් මුදුණින් පිළිගන්නෙමි. නමුත් වසංගත රෝහලට ගොස් පිරිත් කියලා කොරෝනා හොඳ කරපියවූ ! කියන ඔබගේ වෛරබුද්ධිය ඔස්සේ එන මුග්ධ ප්‍රකාශ පිටු දකින්නෙමු ! ස්වර්ගයේ සුවසේ සිටින නිර්මාණ දෙවියන්ට වඩා මනුෂ්යින් මනුෂ්යින් වෙත කරණ උපකාර බලවත් වී තිබේ.වතිකානුවේ පාප් වහන්සේ අද අසරණව සිටි, ඉතාලියේ පල්ලියෙන් ඇසෙන සැම සීනු නාදයකටම සැරයක්ම මළ මිනිසෙකු වෙනුවෙන් තවත් සීනුවක් මර ලතොනියෙන් නාද වෙමින් පවතී. ලෙඩ දුක් ගොඩකින් ඒ මිනිසුන් වේලි තිබේ. ඒ අතර ලෝක නායකයන් දනින් වැටි සිටි, මක්කාව නිශ්ශබ්දය .ලංකාවේද සිටින හැමදෙයකටම උඩ පනින එන්.ජි.ඕ නඩ දොර ගුල් ලාගෙන උන්ගේම හැතිකරේ එක්ක අන්තර් ජාලය තුල බොදු කටයුතු ගැන විමර්ශනයයෙති යෙදෙති. බුදුදහමට විරුද්ධ මත සඳහා ” කැමැත්ත අකමැත්ත ” දමති. ඒ කාලකන්නි අර එදා අප්‍රේල් 21 බෝම්බය බෝම් බයට පසුද මෙසේ කලයේය.බෝම්බ පිපිරුණු පසු අසරණයන් මැරී වැටුන පසු සිනාසුනු දේශපාලකයෝ අද චන්ඩින් වී ”කොරෝනා වත් තම බඩගෝස්තර දේශපාලනයට ආලෝකයක් කරමින් සිටි. ජාතියේ වාසනාවට රණවිරුවන් හා වෛද්‍යවරුන් හා අනෙකුත් හෙද හා වේද සේවකයන් හා කවදත් අපේ සරණට සිටි. පින්වත් ස්වාමින් වහන්සේලා නිසා අපියම් තාක් දුරට තවමත් ආරක්ෂාවී තිබේ. ඒ අපේ ජාතියේ වාසනාවක්ය. අසරණයන්ට සරණ වීමට විශේෂයෙන් බෞද්ධ අපිට අතිගරු ස්වාමින් වහන්සේලා පිරිත් සජ්ජායනය කරණ විට පශ්චාත් භාගයේ අමාරුව සැදුණු හැමදාම අවලං කතා මුහුණු පොතේ ලියා තබන සිංහල බෞද්ධ වේශයෙන් ද පෙනී සිටින බෞද්ධ නොවන මානසික රෝගීන් හට කියා සිටින්නේ කරුණාකර බුදුදහමට අපහාස කිරීමක් සිදුවහොත් නිතිය ක්‍රියාත්මක කිරීමට අප පසු නොබසින බවය. ඒ ඇයි කිවහොත් ධර්මය තුල ”දෙකේ දෙකේ පොලු නැති බැවින් ” නීතියේ පොලු ඔබ වෙත ක්‍රියාමත්ක කිරීමටය. පිරිතේ ආනිශංශ : ‘අන්තරාය වළක්වන හෙයින්ද, සියලු අන්දමේ ආපදාවලින්, ව්‍යසනවලින් ආරක්ෂාව සලසන හෙයින්ද, එහි ඇත්තා වූ මහානුභාවය කරණකොට හාත්පසින් එන ව්‍යසන හා ආපදාවලින් සත්වයා ආරක්ෂා කරන හෙයින් පිරිත නම් වේ. පිරිතක් තුළින් පුද්ගලයාට අවශ්‍ය කායික, මානසික ශාන්තිය ආරක්ෂාව උදාකරනවා වගේම රෝගවලින් සුවපත් කිරීමේ පසුබිමද නිර්මාණය කරන්නේය. ඔබ සැමට සම්මා සම්බුදුසරණයි ! සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න
1. 2007 මදකට පසු බෑමට ලක්වූ ආගමික කල්ලි අද රජය පවා බිඳ වැට්ටීමට ක්‍රියාකොටගෙන යයි. 2. සිංහලයන්ව නීතිවිරෝධී අන්‍යගමිකරණයට ලක්කොට නීතියට මුවාවී හැරවූ සිංහල බෞද්ධයන් අප රට හා සම්බුද්ධ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට විරුද්ධව අදද උසිගන්වමින් සිටි. 3. රටේ රාජ්‍ය නායකයන්ගේ අඹු දරුවන් හා බිරින්දෑ වරුන් විශාල ලෙස අන්‍යගමිකරණයට ලක්වෙයි එය වහා වහා නැවත්විය යුතු කුමන්ත්රණයකි. 4. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියතු ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය සිංහල කාන්තාවක් බැව් හෙළිදරව් වී තිබේ. 5. ඇයගේ මුල් නම ශ්‍රියාලතා පෙරේරා වූ අතර ඇය ආගම වෙනස් කිරීමෙන් පසු ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ලෙස නම වෙනස් කරගෙන තිබේ. නාමය වෙනස් කිරීමට හෝ රටට හා ඊට එරෙහිව ඇය ලවා ප්‍රකාශ, බොරු නාටක දියත් කිරීම පිටුපස සිටින රාජ්ජ්ය හා ආගම් විරෝධී කල්ලි සිටීද ? ඔවුන් කව්රුන්ද ?. 6. බොන් ඒගේයින් ඇදහිලිවන්තයන්ට කුඩා මොළයක් ඇති බව ඩියුක් සරසවිය 2011 දී පමණ සොයා ගත්තේය. 7. ශ්‍රියාලතා පෙරේරා හෙවත් ගානියා බැරිස්ටර් වූ ෆ්රැන්සිස්ස්විස්ටර්ලන්ත තානාපති කාර්යායේ තේ හදන සේවිකාව ලෙස රැකියාව කර ඇති මෙම නිලධාරිනිය නිශාන්ත සිල්වා කන්දප්පාව ස්විස් යැවීමට ඍජුව දායක වී ඇති බවට කරුණු තහවුරු වී ඇති බවටද ජාතික සංවිධාන චෝදනා කරයි. 8. රටේ ආරක්ෂක හමුදාවලට මහා විනාශයක් සිදු කළ පුද්ගලයෙකු ආරක්ෂා කිරීම සඳහා සහ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානි දුකිරීම සඳහා රඟ දැක්වෙන ස්විස් නාටකය සිංහල බුද්ධිමතුන් ඉතා ගැඹුරින් අධ්‍යන කල යුතු අතර 2015 දී පමණ ජිනීවාහිදී ආරම්භ වූ රණවිරුවන් දඩයම් කිරීමේ ක්‍රියාවලියේ එක් දිගුවක් විවිධ දේශපාලනික මත ඔස්සේ සමාජ ගතවී පසුගිය (2019 ) පූර්ණ මැතිවරණ සමයේ මඬ ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක විය. 9. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ වෙනස්කොට තම දේව රාජ්ජ්යට පාර කපා ගැනීමට දඟලන නළියන පාස්ටර් වරු සිටින බව ඔබ දන්නේද ?. 10. දේශපාලනය නාමයෙන් අප රට සිංහල බෞද්ධ වපසරියෙන් ඔබ්බට ගෙනයාමට විශාල මුදල් සම්බාරයක් වියදම් කරමින් සිටි. 11. උපක්ක්රමිකව විවිධ දේශපාලන අදහස් ඇති පුද්ගලයන් නායකයන් කොට සිංහල බෞද්ධ අප අනත්වාදීන්, ජාති වාදීන් ලෙසත් හංවඩු ගසා සිංහල බෞද්ධ මත නොදරන දේශපාලන අදහස් ඇති තරුණ පිරිස් වැඩිකොට ක්‍රමානුකුලව එම පුද්ගලයන් අප සමග කොටවා තම ධින දේශපාලනික නියායන් රහසේ ක්‍රියාත්මක කරයි. 12. ඇමෙරිකානු ජනධිපති වී සිට ජොර්ජ් බුෂ් මහතා 1985 දී බොන් ඒගේයින් එවැන්ජලිස්ත කිතුනුවකු ලෙස හැරවනු ලැබුවේ බිලී ග්‍රැහැම්ගේ උපකාරයෙනි. මෙවන් කුඨ උපක්‍රම සහිත ආගමික කණ්ඩායම් ඉදිරියේදී හෝ දැනට සිටින ( සිංහල බෞද්ධ ) ජනාධිපතිවරුන් ඔවුන්ගේ උන්මන්තක ආගම් වලට කොටු කරගැනීමට පිඹුරුපත් ඇඳ ඉවර බව විවධ පුද්ගලයන්ගේ පවුල් හා තොරතුරු මාධ්‍ය වලින් ඉදිරි පත් කොට තොරතුරු විමසුමේදී හොඳින් වැටහේ. 13. ජාතිවාදී සිංහල බෞද්ධයන් නව ජනාධිපතිවරයා පත්කරගත් බවට දොස් නගන අතර රටට වන අනතුර නොදැන (පක්ෂ වාදී බව නිසා ) අනෙකුත් පක්ෂවලට සම්බන්ධ සිංහල බෞද්ධයන් (අපේම පිරිස් ) ලවා රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය දියත් කිරීමේ නාටකය පිටු පස සිටින්නේද අර කලින්කි ජාතිවාදී,ආගම් වාදී කල්ලිම බව ඔවුන්ගේ දෛනික කතාබහ, ඇවිදීම්, කෙරුම් සහා ප්‍රකාශ තේරුම් ගැනීමෙන් මනාව වටහා ගත හැක. 14. මේ රට සිංහල බෞද්ධ නොවන බව ප්‍රකාශ කිරීම සුළු කොට නොසලකන්න එය තනි පුද්ගලික මත නොවේ එම හැඟීම් එම පුද්ගලයන්ගේ සන්තානයේ ඇති කරන්නේ ඉහතින් කි ආගමක්,ජාතියක් නැති දේශපාලන නඩ, නිරාගමික නඩ හා අන්තවාදී ආගමික කල්ලි බව හොඳින් වටහාගන්න. 15. ගණිකාවන් , නපුංසකයන් දේශපාලනයේ ප්‍රධාන තේමාවට හිතා මතා ඔබ්බවා ගන්නේ හිතා මතා සිංහල බෞද්ධ වපසරිය හා එහි ගැබ්වී තිබෙන ශිෂ්ටාචාර හා සභ්‍යත්වය හිමින් සීරුවේ නැති කිරීමටයි. 16. පැහැර ගැනීමට ලක්වූ බව කියන ගානියා ප්‍රැන්සිස් නමැති ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය බේරා ගැනීම සඳහා මෙරට එන්ජී ඕ ප්‍රධානීන් පස් දෙනකු දැඩි උත්සාහයක යෙදෙන බව රජයට දැනට අනාවරණය වී ඇත. එන්ජී ඕ තුල වැඩිමනක් වශයෙන් දැඩි ආගමික උන්මන්තකයන්,ජාති වාදීන් සිටින බව සිංහල බෞද්ධයන් දැන සිටිය යුතුයි. 17. සිංහල බෞද්ධය නායකයන් විසින් කරනා සත්‍ය ප්‍රකාශයන් පවා පොදු ජනතාව අතරේ හැල්ලුවට් ,පරිභවයට ,අපකීර්තියට ලක්කිරීමට නවීන ඝනයේ සමාජ වෙබ් අඩවින් භාවිතා කිරීම හා එමඟින් තම පිල වැඩිකරගැනීමට උත්සහා කිරීම. 18. සිංහල බෞද්ධ වපසරිය ඔස්සේ හැදුන වැඩුන පුද්ගලයන් ක්‍රමානුකුලව ජාතික ආගමික හැගීම් වලින් ගලවා රටට එරෙහි වාමාන්සික (විවධ) දේශපාලනික කල්ලි වලට ගොනු කර මුදල් හදල් ඩොලර්, පවුම් දී බලයට හා ධනයට කැදර කොට සිංහල බෞද්ධ මතයට එරෙහිව උසිගන් වමින් සිටි. 19. ප්‍රසිද්ධ දේශපාලකයන්ගේ පුතා හා සමහර දුවරු නීතිවිරෝධී අන්‍යගමිකරණයට කාලයක් තුල යටත් කොට (සමහර තැන්හිදී විවාහ තුලින් පවා ) ඔවුන්ගේ සිංහල මත ක්‍රමානුකුලව මර්ධනය කොට තම නව ආගම හා දෙවියන්වෙනුවෙන් රහසිගතව ක්‍රියාත්මක කිරීමට සලස්වයි. 20. මුස්ලිම් පිරිස් දැඩි අන්තවාදී මත දරන පුද්ගලයන් කොට අරාබි වසන්තය මෙහි පැලපදියම් කිරීමට දිවා රාත්‍රී නොබලා ක්‍රියා කරන මැති ඇමති හා නොයෙකුත් කුඨ පුද්ගලයන් සිංහල බෞද්ධ රට හා සිංහලයන් කෙරෙහි දැඩි වෛර යකින් පසුවන බව ඉතා පහසුවෙන් සොයාගත හැක. 21. ගෝඨාභය ජනාධි පතිතුමන් බලයෙන් පහකිරීමට කුමන්ත්‍රණ කරන්නනේ අන්තවාදී ආගමික කල්ලි නායකයන් හා රට ඉදිරියේදී කලී කැලි වලට කැඩීමට හා කොටි ඩයස් පෝරාවට උඩගෙඩි දුන් යුධ විරෝධී මානසිකත්වයෙන් පෙළුන මානසික හිඟන්නුන්ගේ සංකල්ප වලින් පිරි සිංහල බෞද්ධ විරෝධී කණ්ඩායම්ය. 22. සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ලෙස පෙනී සිටින විශාල පිරිසක් රටට එරෙහි බලවේග හා එක්වී දිගටම ක්‍රියා කරගෙන යයි. 23. රටේ ආරවුල් ඇතිවුන සැමවිටම සති ගණන් නිශ්ශබ්ද සිට (පසුගිය පාස්කු ප්‍රහාරය පසු පවා ) නැවත බුද්ධිමතුන් ලෙස සමාජයට පෙනී සිටීමට උත්සහා කරන පුද්ගලයන් ,කණ්ඩායම් විශේෂිත අධීක්ෂණයකට ලක්කොට මෙම ඉහත කි සමාජ ආරවුල් ඇතිකිරීමට ඔවුන්ගේ යම්කිසි දායකත්වයක් ඇතිදැයි රහස් ක්‍රම මඟින් සොයා බැලිය යුතුය. 24. සමාජ ආරවුල් වැඩියෙන්ම ඇතිකොට රට ගිණි ගන්නා තත්වයට සැමදා පත්කරන්නේ ඉහතින් සඳහන් කල එන්ජිඕ හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ය. (ඔබගේ දරුවන් මේ මග මරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ) 25. පැරදුනු අසිංහල බලවේග ඉදිරි මැතිවරණ දිනීම අරමුණුකොටගෙන භික්ෂුන් වහන්සේලා පිටුපස නැවතත් යන්නේ උන් වහන්සේලාවද නැවත රවටා මුලා කොට අහම්බෙන් ගැලවුණු රට විනාශය කරා නැවතත් රැගෙන යාමටයි. (නොරැවටෙන්න ) 26. පන්සලේ ස්වාමින් වහන්සේලා සිරගත කරනවිට, පින් කැටෙටත් ඉබ්බන් දානවිට, අන්තර් ජාතික බහු මානසිකත්වයෙන් සිට මේ සිංහල බෞද්ධ රටක් නොවන බව කියන විට අඳ,ගොළු,බිහිරන් සේ සිටි පිරිස් මියගිය පක්ෂ නැවතත් ගොඩනැගීමට කරලියට ඇවිත් තිබේ ජාතිය ආගම රට විනාශ වනවිට ඒ ගැන මොකුත් නොකට සිටි, ඒ නිශ්ශබ්ද පිරිස් ‘අන්ත වාදී ආගමික බෝම්බ කරුවෙකුට වඩා අති භායනක බව සිතා ගන්න. 27. කිනම් පක්ෂයක ඔබ සිටියත් නායකයන්ගේ උගුල් වලට කත් ඇද මේ අපේ මවුබිම (ඒකීය සිංහලේ ) විනාශ කිරීමට අත් උදවු කාරයෙකු නොවන්න. 28. උගුල් සහිත දේශපාලනික බලවේග සමග කටයුතු නොකරන්න. 29. දෙමළ ඊළම පිටු දකින්න. 30. නැගෙනහිරට වෙනම මුස්ලිම් පරිපාලන කලාපයක් ලබාදෙන ලෙස හා ඒවාට උඩගෙඩි දෙන දේශපාලන නායකයන් මෙරටින් පන්නා දමන්න. 31. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අල්ලගෙන රටට එරිහි බලවේග නිර්මාණය කරන පුද්ගලයන් පිටුදකින්න. 32. සියලු අධිරාජ්‍යවාදී බලවත්තු යුද්ධය සඳහා තමන්ගේම සූදානම ඇතිකර ගනිමින් සිටිති. ලොව තතු දෙස හොඳින් ඇස් කන් යොමුකරන්න. අපේ රට ඔවූ නොවුන් අතර ඇතිවිය හැකි ලෝක යුද්ධ වලට පටලවා ගැනීමට වෙහෙස ගන්නා බව දැනටමත් වැටහී තිබේ. ඒ සඳහා අපේ රටේ ඇති බිම් කොටස් වරායවල් පවා නොදෙමු. ලිපියේ ඉහතින් දක්වන ලද්දේ ඉතා සුළු කරුණු ප්‍රමානයක් වේ. හොඳින් නැවත නැවත ඉහත කරුණු කියවා අධ්‍යනයක යෙදෙන්න ඉන්දියානු සාගරයේ නාවික මාර්ගයන්ගේ සන්ධිස්ථානයක ශ්‍රී ලංකාව පිහිටීමම යුද සැලසුම්වල අත්‍යවශ්‍ය අංගයක් ලෙස එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දකි. චීනයට එරෙහි සිය මිලිටරි සූදානම සඳහා පමනක් නොව, කලාපයේ අනෙකුත් ආන්ඩු වලට එරෙහි කුමන්ත්රන සඳහා මොවුන් ඉදිරියේදී ක්‍රියා කිරීමට ඉඩ තිබේ. ප්‍රජා තන්ත්ර වාදය, යහා පලනය , සමගි කම, එකමුතුකම, අන්තර් ජාතික සබඳ කම් රැකගැනීම ,ජාත්‍යන්තර ප්‍රජාවගෙන් හුදෙකලා වීම වැලක්වීම යන සටන් පාට ඔස්සේ එන්නේ ඒ ඇමෙරිකාවේ ,යුරෝපයේ ආධිපත්‍යයමය. ඇමෙරිකානු ආගම් මේ බලෙන් ස්ථාපනය කරන්නේද ඒ අරමුනින්මය, මේවා දේශපාලකයන් හට නොපෙනේ. මහින්ද රාජපක්ෂ රජයද බිඳ වැට්ටුවේ ඉහත කි නාටක මාලාවම එළිදක්වාය. එමෙන්ම වොෂින්ටනයේ කූට උපායන්ට ගොදුරුවූ පලමුවැන්නා රාජපක්ෂ නොවේ. ජපන් අගමැති යුකියෝ හටොයාමා හා ඔස්ටේ්රලියානු අගමැති කෙවින් රඩ් යන දෙදෙනා ඉවත් කිරීමේ කුමන්ත්රනය පිටුපස එක්සත් ජනපදය සිටියේය. දැනට පත්වුණු, පත්වී තිබෙන ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ මේ රාජ්‍ය බිඳ වැට්ටීමට දිවා රාත්‍රී කටයුතු කරන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා සියුම්ව සබැඳි බ්‍රිතාන්‍ය (යුරෝපයේ) හා ඔවුන්ගේ ඉත්තන් බවට පත්වී සිටින වාමාන්සික හා අනෙකුත් දේශපාලන පක්ෂය.( ඔවුන් සම්ප්‍රධායික එක්සත් ජනපදය හා බි්රතාන්යයෙන් අධිරාජ්‍යවාදී හාම්පුතුන් ගේ සුවච කිකරු ගෝලයන් ). තවද නොරටුන් හා විජාතින් (විවිධ ආගමික කල්ලිද ,දෙමළ හා මුස්ලිම් පක්ෂද ) තම හිනා මානය නිසා අරාබියට,අසල්වැසි ඉන්දියාවටද,එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යයටද කත් අදිමින් බොරු බේගල් තුලින් තව තවත් උඩගෙඩි දෙමින් ඉහතකි අධිරාජ්‍යවාදින්ගෙන් විවධ ආවරණ ලබමින් සිටි. මේවා ජාතිකමය ,සංස්කෘතිකමය ,දේශපාලනික වශයෙන් පරාජය කල යුතු බලවෙගවේ. වල් පල් දොඩවමින් නොව ඉතා තීක්ෂණ බුද්ධියෙන් යුතුව විසඳා ගත යුතු ප්‍රශ්ණ රාශියකි තරුණ හෝ මහළු යයි නොතකා අද දිනම ඉදිරිපත්වී ඔබ මේ සිංහල බෞද්ධ දේශය රැකගන්න. ”යම් මිනිසෙකු මෙලොවට් උපන් මොහෙතෙදීම ඔහු උපදින පරිසරයෙන්ම හුස්ම පොද ගනී, තමා කන්නේ බොන්නේ ඒ පරිසරයෙන්මය ,ඉතින් අපි තාම හැදුණු වැදුනු පරිසරයට ණය ගැතියි. පළමුවෙන්ම අප ”අම්මා” කියා තමාගේ අම්මාව අමතන්නේ තමන්ගේ මවුබසිනි එතැනින්ම අප සතු ජාතියද ඇතිවෙයි. එම ජාතියට අපි සදා ණය ගැතියි. අපට ඇස පහදා දීමට උපකාරීවූ එම භාෂාව අපේ අතීත මුතුන් මිත් තන්ගෙන් ලද උරුමයකි. ඔවුන් වෙනුවෙන් කලයුතු යුතුකම් රාශියකි. එබැවින් රට,දැය, සමය ,ආගම පනමෙන් සුරකින්න. එවන් කාර්යක නිරතවන්නා ඉතා උතුම් මිනිසේකි”. කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ හිස් මොළ තියෙද්දිත් මේ වග නොතකන්නේ ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ (එස්.මහින්ද හිමි) ඔබ සැමට තෙරුවන් සරණයි ! සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට 2019-12-11 -උඳුවප් පොහොය දින: උඳුවප් පොහොයදෙවන පෑතිස් මහ රජුගේ ආරාධනය අනුව සංඝමිත්තා රහත් මෙහෙණින්වහන්සේ ශීී‍්‍ර මහා බෝධි දකුණු ශාඛාව ලංකාවට වැඩම කළේ උඳුවප් පොහෝදාය.ලංකාවේ මෙහෙණි සස්න ආරම්භයද මෙදිනමය.එයින් ලාංකික කාන්තාවන්ට ලැබුණු නිදහස අපමණය.බෝධීන්වහන්සේ වැඩම කරවීම නිසා බෝධි පූජා පැවැත්වීම ද ආගමික චාරිත්‍රයක් බවට එදා සිටම පත්විය. මේ අනුව උඳුවප් පොහොය ද ශී‍්‍ර ලාංකික බෞද්ධයන්ට අතිශය වැදගත් දිනයක් බව කිව යුතුය. Professor Keith Scott- Mumby discovered Srilanka was the origin of much thought and substance.4/11/2018 By Palitha Ariyarathna Srilanka and history This island nation once called Ceylon. Srilanka- the name means splendid, brightly shining- is rich in religions celebration. each summer in the city of kandy. the temple of the tooth blazes with light for the festival honouring Buddha’s tooth. Elephants parade in jewels and satin. Dancer whirl through the night to ward of evil. Witch doctors try to cureills with drumming, chanting, and fire eating. As the professor Keith Scott- Mumby discovered Srilanka was the origin of much thought and substance. Srilanka formerly known to the Arab as a serandib. the ancient Egyptian pharaohs, who were buried in the Valley of the Kings and the pyramids, had their nostrils, sinuses and body cavities stuffed with black peppers, to preserve them, The black pepper, even today, grows only in Sri Lanka. Kuttam Pokuna (Twin Ponds/Pools).The said pair of pools were built by the Sinhalese in the ancient kingdom of Anuradhapura Sri Lanka was a major player on the world stage. Sri Lanka had great kings, great art and monumental works of irrigation and building. This island was evidently on a par with ancient Greece, Ancient Rome and Egypt of the pharaohs. Long before the Romans (400 BC), Sri Lanka had hydro spas, swimming pools, public baths with working spray-jet showers, major irrigation reservoirs and hydro-engineering skills that worked accurately to a fall of one inch in one kilometre. Homo sapiens sapientis, the wisest of the wise may having come out of Srilanka and not “out of Africa” at all! Known locally as the “Balangoda Man”,Balagodans ate a diet of plants, animals and seafood (oysters, molluscs and other gastropoda), typical of today’s fashionable “Detox” plans. Balangoda Man, over 30,000 years ago, began to fashion quartz, flint, bone, chert and other minerals into various functional shapes of great utility and technological sophistication. Mihintale hospitalProfessor Anton Jayasuriya describe first industrial revolution establish Balangoda Man. Over 30000 years ago. Their descendants are the Vaddas (aboriginal Sri Lankans), living in the jungles of Wanni. The Vaddas, along with Balangoda Man remains, have been extensively studied by Dr Diane Hawkey of the Arizona State University. Her analysis of dental morphology shows that Balangoda Man (Homo sapiens balangodensis) may well have marched forth and inherited the Earth. The king ruling Sri Lanka about 10,000 years ago, called Ravana, was also a great healer. He is portrayed with 10 heads, signifying immense wisdom, and twenty hands, signifying great dexterity. The king ruling Sri Lanka about 10,000 years ago, called Ravana
The King Pandukabhaya (c. 500 BC) built the first general hospital in the world, according to American historians Will and Ariel Durant. King Mahinda IV built the oldest properly excavated hospital in the world, at Mihintale (8th century). King Dutugemunu is well reputed to have built many hospitals and put dispensaries in very village of size. King Aggabodhi VII (766-772 AD) studied the medical plants over the whole island of Lanka (to find out) whether they were wholesome or harmful for the sick. King Buddadasa (c. 3rd AD) is credited with the saying “If you can’t be the king, be a healer.” King Buddhadasa carried out great feats of surgery on humans and animals, including brain surgery. The Sri Lankans are a most hospitable and proud people. |
AuthorWrite something about yourself. No need to be fancy, just an overview. Archives
November 2020
Categories
All
|