මේ රට යලිත් සිංහලේ රාජධානිය වශයෙන් නම්කළයුතුය ක්‍රිස්තු පූර්ව 543 සිට ක්‍රි. ව. 1972 දක්වා වසර 2515 තිස්සේ අඛණ්ඩව පැවති පරිදි යළිත් මේ රට සිංහලේ රාජධානිය වශයෙන් නම් කළයුතු. එසේම මේ රට සිංහල ජාතියේ අයිතිහාසික මාතෲභූමිය ලෙසද ප්‍රකාශයට පත් කළ යුතු අතර මේ රටේ සිටින සියලුම සුළුජන කොටස් හෝ වෙන කිසිවෙකුට එය විවාදයට භාජනය නොකළ යුතු හා සාකච්ඡා කළ නොහැකි කරුණක් වශයෙන්ද ප්‍රකාශ කොට විවස්ථා ගතකළ යුතුය.
0 Comments
The e-registers and the legislative path required to administer the e-register works well in developed nations, because of the effort made by specially trained legal academics who have been specially trained in electronics, registration law and modern property law. They are committed to evaluate the repercussions of the major reforms objectively without looking at the short-term funding and political consideration. In Sri Lanka, the Bar Association was informed suddenly that e-registration will commence with the hybrid foreign law from January 2021. They had to submit their bio-data without any data protection laws to the Registrar of Lands. Courts – Lawyers & Land Owners omitted in setting up e-Land-Register has led to confusion amongst owners and lawyers අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල දෙවැනි පර්යන්ත ව්යා11/18/2020 අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රු.මිලියන හයසීයක ඉන්දු-ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවි11/12/2020 මෙය ඉතා හොද වැඩ පිලිවෙලක්. එහෙත් මෙවා ක්‍රියාත්මක වෙන්නේ දිවයිනේ කුමන ප්‍රදේශ වලද කියා දැනගනීමට මේ රටේ ජනතාවට අයිතියක් ඇත. යාපනේ රෝහල පමණක් සදහන් කර තිමීම් අනුව මේ වැඩ පිළිවේ ආනතිය ගැන අපට සිතාගත හැක.ඒ අනුව මගේ අදහසේ හැටියට මේ සමස්ථ වැඩපිලිවෙලම ක්‍රියාත්මක වන්නේ උතුරුනැගෙනහිර ,උඩරට වතුකරය සහ දිවයිනේ දෙමල ජනතාව සදහා පමණක් බව උපකල්පනය කළහැක. A nine-member experts’ committee has been appointed to draft a new constitution, stated the Co-Cabinet Spokesman Minister Udaya Gammanpila.
He said this during a media briefing held at the Government Media Centre today (03). the nine-member experts’ committee comprises President’s Counsel Romesh de Silva as the head the committee. Dr. Sudath Gunasekara President Mahanuwara Senior Citizens Movement
Everybody these days is talking about “ƒ”¹…”good governance’ and “ƒ”¹…”Democracy’ although none of those who alternatively come to power, pledging for good governance and democracy is least concerned about them after assuming power. They are only empty political slogans used as catch words and baits to hook the voters. They all promise sun and moon at the elections but conveniently forget about the promises so made immediately after they come to power and carry on the governance for their own convenience. Good governance means different things to different people. But for the politicians it means only a process that guarantees their power and perpetuates their own well being. |
AuthorWrite something about yourself. No need to be fancy, just an overview. Archives
November 2020
Categories
All
|